ආපදා මරණ සංඛ්‍යාව 15ක් දක්වා ඉහළට
November 30, 2024 - 2:05 PM
දිස්ත්‍රික්ක 24කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 141,268කට අයත් පුද්ගලයන් 4,075,000කට පීඩා එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 9,937කට අයත් පුද්ගලයන් 32, 361ක් තවදුරටත් ආරක්‍ෂිත ස්ථාන 366ක රඳවා ඇති බවයි.
එමන්ම නිවාස 101කට පුර්ණ ලෙස හානි සිදු වී ඇති අතර නිවාස 2,591කට අර්ධ ලෙස හානි සිදු වී තිබෙනවා.
දිවයිනට බලපා තිබෙන මෙම අයහපත් කාලගුණයෙන් සිදු වූ බලපෑම්වලින් පුද්ගලයන් 15ක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
(lknews.lk)