ජනපති සහ නීතිපති අතර හෙට සාකච්ඡාවක්
January 05, 2025 - 1:37 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිපති අතර හෙට (06) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම අපරාධ නඩු පවත්වාගෙන යාමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන බවයි වාර්තා වන්නේ.
(lknews)