ට්‍රම්ප්ගේ බදු පිළිබඳ අද රාත්‍රියේත් සාකච්ඡාවක්
April 08, 2025 - 12:29 PM
ඇමරිකාව පැනවූ තීරු බදු පිළිබඳව ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින්.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති අතර, ඒ පිළිබඳව පිළිගැනීමක් ලැබී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(lknews.lk)