ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ගැන සාකච්ඡා

April 03, 2024 - 12:55 PM
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනක පැවැත්වීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව තමන්ට දන ගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම ආණ්ඩුවට වාසි සහගත බවයි.