උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවෙයි
November 17, 2023 - 9:21 AM
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි.
(lknews.lk)