හලාවත මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

January 03, 2024 - 8:32 AM
හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් හලාවත සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)