විසුරුවා හැරුණු බංගලාදේශ පාර්ලිමේන්තුව

August 06, 2024 - 3:27 PM
බංගලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එම රජය තීරණය කර තිබෙනවා.

ඒ ශිෂ්‍ය විරෝධතා සම්බන්ධීකාරකවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.

බංගලාදේශ ජනාධිපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(lknews)