ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට සංකේත වර්ජනයක

December 13, 2023 - 7:06 PM

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) එක්දින සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට එම වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)