ඩොලරය පහළට
February 21, 2024 - 1:36 PM
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.14ක් දක්වා තිබෙනවා.
එමෙන්ම විකුණුම් මිල රුපියල් 316.81ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව - රු. 306.22 - රු. 316.89
කොමර්ෂල් බැංකුවේ - රු. 305.76 - රු. 315.75
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 308.50 - රු. 316.50
සෙලාන් බැංකුව - රු. 306.00 - රු. 315.50
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.306.00 - රු. 318.00
එන්.ඩී.බී. (NDB) - රු. 303.85 - රු. 316.85
අමානා බැංකුව - රු. 309.00 - රු.315.00
ලංකා බැංකුව - රු. 308.25 - රු. 316.25
(lknews.lk)