ඩොලරය පහළට

March 11, 2024 - 9:48 PM
ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල අද (11) දිනයේ රුපියල් 302.6227ක් දක්වා පහත වැටී ඇති බව වාණිජ බැංකු ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ, මෙරට වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ රුපියල් 311.9825ක් බවට පත්ව ඇති බවයි.
(lknews.lk)