ඩොලරය පහළට

March 19, 2024 - 1:31 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 299.29ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම විකුණුම් මිල සටහන්ව තිබුණේ, රු. 308.90ක් ලෙසයි.
(lknews.lk)