ඩොලරය තවත් පහළට

March 14, 2024 - 3:00 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 301. 01ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම විකුණුම් මිල සටහන්ව තිබුණේ, 310.64ක් ලෙසයි.
(lknews.lk)