ඩොලරය තවත් පහළට

March 28, 2024 - 4:22 PM
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) තවදුරටත් ශක්තිමත් වුණා.

ඒ අනුව එහි ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙස ද සටහන් වී තිබෙනවා.
(lknews.lk)