දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි
May 25, 2025 - 3:08 PM
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි. බී. දිසානායක සඳහන් කළේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා අධිකරණ නියෝගයකට අනුව ඔහුව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
(lknews.lk)