දුමින්ද දිසානායක රිමාන්ඩ්
May 24, 2025 - 5:29 PM
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී - 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඉන් අනතුරුව ඔහුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews)
ඉන් අනතුරුව ඔහුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews)