ප්‍රබල භූ කම්පනයක් ඉන්දුනීසියාව දෙසින්
January 09, 2024 - 9:33 AM
ඉන්දුනීසියාවේ අද (09) අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ තලාවුඩ් දූපත් ආශ්‍රිතව බවයි.
ඒ අනුව මැග්නිටියුට් ඒකක 7.0 ක ප්‍රබලත්වයක් එම භූ කම්පනයෙන් වාර්තා වී තිබෙනවා.
(lknews.lk)
(lknews.lk)