ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමා ලිහිල් කරයි - මහ බැංකුව

February 08, 2024 - 3:29 PM
මහ බැංකුව විසින් වෙළඳපොළ සහභාගීත්වයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල හැසිරීම් සමාලෝචනය කිරීමෙන් පසු ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
(lknews.lk)