රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය - වජිර

July 12, 2024 - 4:24 PM
රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම අද වන විට අධ්‍යාපන ක්‍රමය වෙනස් වීම හේතුවෙන් අලුත් ඉලක්කයකට අධ්‍යාපන ක්‍රමය ගෙන යා යුතුව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

(lknews)