බිත්තර සඳහා ඉල්ලුම පහතට

December 20, 2023 - 11:19 AM
පාරිභෝගික ඉල්ලුම අඩුවීමත් සමඟ බිත්තරයක මිල ඉදිරියේ දී තවදුරටත් පහත වැටෙනු ඇතැයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 50ත් 52ත් අතර, මිලක් දක්වා පහත වැටී ඇති බවයි.
(lknews.lk)