බිත්තර ආනයනයට අනුමැතිය හිමි වෙයි

March 19, 2024 - 11:18 AM
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මාසයේ දී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිතයි.
(lknews.lk)