අද සිට බිත්තර මිල පහළට

April 02, 2024 - 3:54 PM
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බිත්තරයක නව මිල රුපියල් 36කි.
(lknews.lk)