බිත්තර මිල ඉහළ යයි

April 10, 2024 - 5:50 PM
මේ වන විට වෙළඳපොල තුළ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දේශීය බිත්තරයක මිල රු.50ක් ලෙස සටහන් වනවා.

එහි සිල්ලර මිල සටහන් වන්නේ රු.55ක් ලෙසයි.

(lknews.lk)