බිත්තර මිල අඩු නොකළොත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරයි

July 24, 2024 - 11:00 AM
බිත්තරයක සිල්ලර මිල රු. 40ක් දක්වා අඩු කළ හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි උත්සව සමයේදී බිත්තර නිෂ්පාදකයින් මිල අඩු කිරීමට පියවර නොගතහොත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවයි.

(lknews)