මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්
April 09, 2025 - 12:37 PM
පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඊයේ (08) දැනුවත් කළ බවයි.
රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම සඳහා උපදෙස් මේ වනවිට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
(lknews.lk)