විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
November 05, 2024 - 3:49 PM
මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව විහාරස්ථාන 2,263ක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතයි.
කථින පුජෝත්සව පැවැත්වීම හේතුවෙන් ඊට යම් බාධාවන් එල්ලවිය හැකි බවට විවිධ පාර්ශව මත පළ කර තිබුණද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදු කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
(lknews.lk)