මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

August 11, 2024 - 12:04 PM
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගත වූ පැය 24ක කාලය තුළදී පැමිණිලි 51ක් වාර්තා වූ බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,



(lknews)