තුර්කි විපක්ෂයට මැතිවරණ ජයක්
April 01, 2024 - 3:48 PM
තුර්කියේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය, ඉස්තාන්බුල් සහ අන්කාරා යන ප්‍රධාන නගරවල පැවති මැතිවරණවලදී ආසන 15ක් ජය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය දශක දෙකකට වැඩි කාලයක් බලයේ සිටි ජනාධිපති Recep Tayyip Erdogan සහ ඔහුගේ යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AK පක්ෂය) ලද දරුණුතම පරාජය බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
මෙය දශක දෙකකට වැඩි කාලයක් බලයේ සිටි ජනාධිපති Recep Tayyip Erdogan සහ ඔහුගේ යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AK පක්ෂය) ලද දරුණුතම පරාජය බවයි වාර්තා වන්නේ.
(lknews.lk)