විදුලි සේවකයින් විරෝධතාවයක

February 07, 2024 - 3:04 PM
විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (7) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

ඒ, විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසිනි.

විදුලිබල මණ්ඩලයේ වැඩ තහනම් කළ සේවකයන් යළි සේවයේ පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා.
(lknews.lk)