විදුලි සේවකයින් අදත් පාරට

January 05, 2024 - 12:24 PM

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය අද (05) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

විවිධ රෙගුලාසි පනවමින් පාලකයින් විසින් සේවකයින් මර්දනය කළත් පනත් කෙටුම්පතට එරෙහි විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටියේ.
(lknews.lk)