විදුලි සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

July 09, 2024 - 6:54 PM
ශ්‍රී ලංකා විදුලි සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.

ඒ ඡන්ද විමසීමකින් තොරවයි.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණා.

(lknews)