විදුලි බිල අවම මට්ටමකට

September 21, 2023 - 10:00 AM
විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඒ අනුව රටේ විදුලිබල අවශ්‍යතාවය 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට කෙරෙහි අවධානය යොමු වීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සඳහන්.

ඊට අරමුණ සපුරා ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ, ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් අද (ඊයේ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. 
(lknes.lk)