නිවාස ලක්ෂ 8ක විදුලි සැපයුම විසන්ධි කෙරේ

January 08, 2024 - 11:31 AM
විදුලිබිල ගෙවා නොමැති වීම හේතුවෙන් නිවාස ලක්ෂ 8ක පමණ විදුලි සැපයුම පසුගිය මාස 09 තුළ විසන්ධි කර ඇති බව ආර්ථීක අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

මෙයින් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට මෙන්න බොහෝ දේ ඔවුන්ට අහිමි වන බව සඳහන් කරනවා.

විදුලිබිල මණ්ඩලයට රුපි‍යල් කෝටි 5,200කට අධික ලාභයක් ලැබී තිබෙන ඇති අතර, විදුලිබිල අඩු කරන ලෙස ආර්ථීක අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)