ඇල්ල වැල්ලවාය මාර්ගය වැසෙයි

October 19, 2023 - 11:25 AM
ඇල්ල වැල්ලවාය මාර්ගයේ තාවකාලිකව වසා දමා තිබෙනවා.

මවුන්ට් හෝටලය අසල පස් කන්ද කඩා කන්ද කඩා වැටීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ හේතුවෙන් විකල්ප මාර්ග ලෙස හපුතලේ බෙරගල මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා. 
(lknews.lk)