දුම්රිය නියාමකවරුන් වර්ජනයක

October 04, 2023 - 11:04 AM
මාලිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ පහරදීමේ සිද්ධියක් මුල්කරගෙනයි. 
 
මේ හේතුවෙන් එම අංගනයෙන් පිටත්වන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ.
(lknews.lk)