සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

July 22, 2025 - 7:11 PM
සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වී තිබෙනවා.

ඒ වැඩි ඡන්ද 182කින්.

එහිදී පක්ෂව ඡන්ද 182ක් හිමි වූ අතර ඊට විපක්ෂව ඡන්ද හිමි නොවුණු බවයි වාර්තා වන්නේ.

(lknews.lk)