ඉන්දියානු වෘත්තිකයින්ට එංගලන්ත වීසා

February 20, 2024 - 3:18 PM
එංගලන්තය විසින් ඉන්දියානු වෘත්තිකයින් 3,000ක් සඳහා වීසා ලබාදීමට තීරණය කර  තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා එංගලන්තය තුළ පදිංචි වීමට, අධ්‍යාපනය ලැබීමට සහ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවස්ථාව ලැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සඳහා වයස අවුරුදු 18ත් 30ත් අතර ඉන්දියානුවන්ට අයදුම් කළ හැකියි.
(lknews.lk)