සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අප්‍රේල් 01 වනදා සිට
March 30, 2025 - 11:35 AM
2024 සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අප්‍රේල් (01) වනදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළදීයි.
පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර අප්‍රේල් (01) වනදා සිට අප්‍රේල් (10) වනදා දක්වා සිඳු කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන් 16,000කට ආසන්න සංඛ්‍යාවක් එක්වන බවයි.
(lknews.lk)