අලුත් සේවකයෝ නොගත්තාට පරණ සේවකයෝ වර්ජනය කරයි

June 13, 2024 - 2:57 PM
ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට
තැපැල් සේවකයන් පියවර ගෙන තිබෙනවා.

ඒ නව සේවකයන් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින්.

සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වී ඇති බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.

(lknews)