අදත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීමය ක්‍රියාමාර්ගයක

November 09, 2023 - 10:08 AM
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෘත්තීමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා පැවසුවේ, නිලධාරින් සිදු කරන රාජකාරි වල දත්ත ලබා නොදීම සහ රැස්වීම් වලට සහභාගී නොවීම මේ යටතේ සිදු කරන බවයි.

ප්‍රවාහන දීමනාව සහ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වෘත්තීමය ක්‍රියාමාර්ගය සිදු කෙරෙන බව සඳහන්.
(lknews.lk)