අදත් දුම්රිය නවතින ලකුණු - ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

June 14, 2024 - 12:04 PM
අද (14) දහවල් 2.00ට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිය නිවේදනය කළා.

ඒ සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බැවින්.

දුම්රිය පාලකයන් සිය ඉල්ලීම්වලට අද දහවල් වනවිට යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළා.

(lknews)