මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත

April 02, 2024 - 3:07 PM
මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 304.90ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම එහි ගැනුම් මිල සටහන් වී තිබුණේ, රුපියල් 295.20ක් ලෙසයි.
(lknews.lk)