සුරාබදු දෙපාර්තමේන්තුව වසර 120ක ඉතිහාසය තුළ ඉහළම අදායම උපයයි
December 13, 2024 - 3:48 PM
සුරාබදු දෙපාර්තමේන්තුව වසර 120ක ඉතිහාසය තුළ ලද ඉහළම අදායම ලෙස රුපියල් බිලියන 200 (කෝටි 20,000) ඉක්මවූ මුදලක් මේ වන විට උපයා ගැනීමට සමත්වී තිබෙනවා.
ඒ අනුව 2024 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත අදායම රුපියල් බිලියන 232ක් වූ බවයි වාර්තා වන්නේ.
එම ඉලක්කයෙන් පසුගිය නොවැම්බර් 30 වනදා වන විට මෙම බිලියන 200ක අදායම රැස් කරගෙන තිබීම විශේෂත්වයක්.
මෙම අදායම මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් සහ දුම්කොළ බදු පනත යටතේ බදු ලෙස උපයාගෙන තිබෙනවා.

(lknews.lk)