හමුදා නිලධාරිනියන්ගේ සේවා කාලය දීර්ඝ කරයි

March 08, 2024 - 1:40 PM
කාන්තාවන්ට ත්‍රිවිධ හමුදාවේ සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු 45 සිට 55 දක්වා වැඩි කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා.

ඒ අනුව සේවා කාලය වෙනස් කළ පසු මේජර් ජෙනරාල්වරියන් තනතුර අපේක්ෂා කළ හැකි වන බවත් ඇමතිවරයා පැවසුවා.
(lknews.lk)