අස්වැසුම සඳහා අභියාචනා භාර ගැනීමේ කාලය දීර්ඝ කරයි
July 22, 2025 - 6:25 PM
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ එම කාල සීමාව ජූලි මස 31වනදා දක්වා දීර්ඝ කළ බවයි.
(lknews.lk)
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ එම කාල සීමාව ජූලි මස 31වනදා දක්වා දීර්ඝ කළ බවයි.
(lknews.lk)