Facebook සමාජ මාධ්‍ය 20 වන උපන්දිනය සමරයි

February 05, 2024 - 11:46 AM
Facebook සමාජ මාධ්‍ය ජාලයට අදට වසර 20ක් සපිරෙනවා.

Mark zuckerberg විසින් 2004 වර්ෂයේ පෙබරවාරි මස 04 වනදා Facebook සමාජ මාධ්‍ය ජාලයේ ආරම්භ කෙරුණා.

අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා අතරින් මේ වන විට ඩිජිටල් ලෝකයේ හැරවුම් ලක්ෂය ලෙස ද Facebook කැපී පෙනෙන්නට සමත් වී තිබෙනවා.
(lknews.lk)