තිදරු පියෙක්ට වසර 12ක සිර දඬුවම්
March 11, 2025 - 10:16 AM
15හැවිරිදි බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවයට යවා මිනිස් වෙළෙඳාම සිදු කළ පුද්ගලයෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් මතයි.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත සැකකරු 59 හැවිරිදි වියේ පසුවන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් බවයි.
(lknews.lk)
ඒ බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් මතයි.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත සැකකරු 59 හැවිරිදි වියේ පසුවන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් බවයි.
(lknews.lk)