ගුවන්තොටුපල හරහා යාමේදී ඇඟිලි සලකුණු ලබා ගැනීම ලබන සතියේදී

January 18, 2024 - 12:13 PM
ගුවන්තොටුපල හරහා යාමේදී ඇඟිලි සලකුණු සහ ඡායාරූප ගැනීම ලබන සතියේදී ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වීසා ක්‍රමවේදය ද ලිහිල් කිරීමට තීරණය කර ඇති බවයි.
(lknews.lk)