වොක්ෂල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක්

May 10, 2025 - 4:01 PM
කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි අවන්හලක සහ ඒ අවට තවත් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 5ක් පිටත් කර යවා ඇති බවයි.


(lknews.lk)