චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් - 16ක් ජීවිතක්ෂයට

July 18, 2024 - 11:20 AM
චීනයේ සාප්පු මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනයේ Sichuan පළාතේ Zigong නගරයේ මහල් 14කින් යුත් සාප්පු මධ්‍යස්ථානයක් එලෙස ගිනි ගෙන ඇති බවයි.

(lknews)