පළමු පාසල් නිවාඩුව හෙට සිට

April 09, 2024 - 4:58 PM
මේ වසරේ පළමු පාසල් වාරය හෙට (10) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 24 වනදා ආරම්භ වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

(lknews.lk)